Skip to content
Sri Lanka · Colombo · GlobalMon–Fri, 09:00–18:00 IST
Web Design 1 min read

Lorem Ipsum in Sinhala | සිංහල Placeholder Text

ලෝරීම් ඉප්සම් යනු සරලව මුද්‍රණ හා අකුරු ඇමිනුම් කර්මාන්තයේ උදාහරණ අකුරු පෙළ වෙයි. 1500 ගණන්වල සිට මේ දක්වා ලෝරම් ඉප්සම් කර්මාන්තයේ සම්මත අකුරු පෙළ ලෙස භාවිතා වන්නට පටන් ගත්තේ නාඳුනන මුද්රණ ශිල්පියෙකු යම් අකපුරු මිශ්‍රණයක් රැගෙන ඒවායෙන් අකුරු ආදර්ශ පොතක් සෑදීමට ගත් පසුවය . එය ශතවර්ශ පහක් ප...

A
Written by
Admin
14 views
Share:
ලෝරීම් ඉප්සම් යනු සරලව මුද්‍රණ හා අකුරු ඇමිනුම් කර්මාන්තයේ උදාහරණ අකුරු පෙළ වෙයි. 1500 ගණන්වල සිට මේ දක්වා ලෝරම් ඉප්සම් කර්මාන්තයේ සම්මත අකුරු පෙළ ලෙස භාවිතා වන්නට පටන් ගත්තේ නාඳුනන මුද්රණ ශිල්පියෙකු යම් අකපුරු මිශ්‍රණයක් රැගෙන ඒවායෙන් අකුරු ආදර්ශ පොතක් සෑදීමට ගත් පසුවය . එය ශතවර්ශ පහක් පමණ නොවී පැමිණ ඉලෙක්ට්‍රොනික යුගයටද පිවිසුණි . 1960 දී ලෝරම් ඉප්සම් කොටස් අඩංගු ලෙට්‍රාසෙට් තහඩු නිදහස් කිරීමත් සමඟ ජනප්‍රිය වන්නට පටන් ගෙන මෑතකදී පේජ් මේකර් වැනි මෘදුකාංග සමඟ ද පැමිණීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්විය.
Share:

Related Articles

Comments (0)

Log in or sign up to leave a comment.

No comments yet. Be the first to share your thoughts!